Kristu Varsha hayawana Siyawasa Saha Nawawana Siyawasa Athara Kalaye Sri Lankawa Saha Pallawa Deshaya Athara Pewathi Bauddhagamika Sabadatha Pilibada Aithihasika Vimarshanayak.

dc.contributor.authorDharmaratne, S.
dc.date.accessioned2024-08-21T06:17:04Z
dc.date.available2024-08-21T06:17:04Z
dc.date.issued2001-11-16
dc.description.abstractශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික සබදතාවන්හි ඉතිහාසය සාහිත්‍යයමය මූලාශ්‍ර පාර්ශවයට අනුව ක්‍රි.පූ. යුගය දක්වා ඈතට සම්බන්ධ වේ. අර්ධද්වීපික ඉන්දියාව සහ ලංකාව අතර බෞද්ධාගමික සබදතාවන් ඒ හා සම්බන්ධ කිරීමට වංශකතාකරුවන් මැලිකමක් දැක්වු නමුත් පුරාවිද්‍යාත්මක සාධක මගින් එය සනාථ වී තිබේ. ක්‍රි.ව.හයවන සියවසේදි අර්ධද්වීපික ඉන්දියාවේ දේශපාලන ස්ථාවර බවක් හිමි කර ගත් පල්ලවයින්ගේ සංස්කෘතික කටයුතු අතර බෞද්ධාගමට විශේෂ තැනක් හිමි වේ. ශ්‍රීලාංකික බෞද්ධ සංස්කෘතිය කෙරෙහි මෙහි බලපෑම් දැඩිව ලද බවට තොරතුරු හමු වේ.විශේෂයෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි පදනම් කොට ගෙන පල්ලව රාජ්‍යයත් ශ්‍රීලංකාවත් අතර පැවති බෞද්ධාගමික සබඳතා පිලිබඳව තුලනාත්මක, ඓතිහාසික විමර්ශනයක් කිරීම මෙම පර්යේෂණයේ මූලික පරමාර්ථය වේ. මෙම පර්යේෂණයේ මූලික අරමුණු අංශ කීපයක් ඔස්සේ අධ්‍යයනය කිරීමට බලපොරොත්තු වෙමි. සාහිත්‍යමය මූලාශ්‍ර පාර්ශවයෙන් මතු කෙරෙන ලංකාවත් පල්ලව දේශයත් අතර පැවති මහායාන සබදතවන්හි යථාස්වභාවය විමසීමත්,එම සබඳතාවය මෙම ප්‍රදේශ දෙකෙහිත් අතිරේකව වෙනත් රාජ්යන්හි විසු බෞද්ධ ප්‍රජාව තුල මහායාන බෞද්ධාගම තහවුරු වීම කෙරෙහි කොතෙක්දුරට බලපා තිබේදැයි අධ්‍යයන කිරීමත් මෙහි මූලික පරමාර්ථයයි. එමෙන්ම මෙම අවධියට අයත් ශ්‍රීලංකාවේ පවත්නා වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ හා කලාත්මක අංග හැඩගැස්වීම හරහා සුවිශේෂ දායකත්වයක් පල්ලව ශ්‍රීලංකා -බෞද්ධාගමික සම්බදතාවයෙන් ලැබී ඇති බව පැහැදිලි කරුණකි.ඒ නිසා මෙම සම්බන්දතාවය කිනම් ආකාරයකට උක්ත සාක්ෂි මගින් සනාථ කල හැකි දැයි විමර්ශනය කිරීමටද මෙහිදි බලපොරොත්තු වෙමි.පල්ලව ග්‍රන්ථාරක්ෂර වල ස්වරූපය කොතෙක් දුරට ශ්‍රීලංකික අක්ෂර රටාව අනුව හැඩගැස්වීම කෙරෙහි බලප තිබේද යන්න විමසේම තුලින් ද දෙරට අතර පැවති සංස්කෘතික සබදතවේ ස්වභවය ගෙන නිගමනවලට එළබේමට මන් විවර වේ.
dc.identifier.citationProceedings & abstracts of the Annual Research Sessions 2001,University of Peradeniya, Peradeniya, Sri Lanka,pp.41
dc.identifier.isbn955-583-063-0
dc.identifier.urihttps://ir.lib.pdn.ac.lk/handle/20.500.14444/627
dc.language.isoother
dc.publisherUniversity of Peradeniya, Peradeniya, Sri Lanka
dc.subjectSri lanka
dc.subjectPallawa
dc.subjectBuddhism
dc.subjectRelationship
dc.titleKristu Varsha hayawana Siyawasa Saha Nawawana Siyawasa Athara Kalaye Sri Lankawa Saha Pallawa Deshaya Athara Pewathi Bauddhagamika Sabadatha Pilibada Aithihasika Vimarshanayak.
dc.typeArticle

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
S. Dharmarathne - 2001.pdf
Size:
609.74 KB
Format:
Adobe Portable Document Format

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed to upon submission
Description:

Collections